About Us

Deshamaanya And Samajasubasadana Suri , Keerthi Sri Deshabandhu , Samajasewa Vibhushana , Desha shakthi , Desha Keerthi , Vayapara Vibhushana, The Chairman of the Troja International & Vishvodha

(දේශමාන්‍ය සහ සමාජ ශුබ සාධන ශූරී,කීර්ති ශ්‍රී දේශබන්ධු , සමාජ සේවා විභූෂණ, දේශ ශක්ති , දේශ කීර්ති , ව්‍යාපාර විභූෂණ, ට්‍රෝජා ඉන්ටර්නැෂනල් සහ විශ්වෝදා සභාපති , ආචාර්ය )

Justice of the peace For All Island

(මුළු දිවයිනමටම සාම විනිසුරු)

Dr. Nimal R Kahagalahewa Gamage
The Chairman and Founder Of the Organization

OUR MISSION

We feel privileged to provide an excellent , courteous , responsive and professional service to people who are scattered around Sri Lanka to live with self confidence and dignity.

අපගේ මෙහෙවර

අප කෙරෙහි විශ්වාසය තබා පැමිණෙන අසරණ දරිද්‍රතාවයෙන් යුතු සියලුම ශ්‍රි ලාංකිකයන්ට ඉතා හෘදයාංගම වූද වඞා ප්‍රතිචාරත්මක වූද විශිෂ්ඨ වෘතියමය ප්‍රවේශයකින් යුක්ත අනගි සමාජ සේවාවක්,අපගේ සරණ පතන්නන් හට ලබා දීම,අපගේ අභිමානයක් ලෙස සැලකීම .

OUR VISION

To provide self confidences courage and assistance to people who are scattered around Sri Lanka in abject poverty.

අපගේ දැක්ම

ආත්ම විශ්වාසයෙන් යුතුව ජීවත් වීම සඳහා ශ්‍රී ලංකාව තුල විසිරී සිටින දරිද්‍ර තාවයෙන් පෙලෙන පුරවැසියන් හට දිරිය සැපයීම සඳහා පිළිසරණක් වීම.

Stake Holders

It is our pride and dignity to provide strength and courage to local and foreign nationals who provide assistance to us so as to provide relief to poverty stricken SriLankan to lead lives in dignity in their own homelands. .

දායකයන්ට

අප කෙරෙහි විශ්වාසය තබා පැමිණෙන නන් අයුරින් අප හට දිරිය දක්වන සියළුම දෙස් සහ විදෙස් පරිත්‍යාගශීලීන් / ආයතන සහ ශ්‍රී ලාංකිකයන් හට අපගේ හෘදයාංගම ප්‍රණාමය පුද කරන අතර ඔවුනට තව තවත් පුණ්‍යමය කටයුතු කිරීමට ආත්ම අභිමානය සහ ආත්ම විශ්වාසය, ධෛර්ය ලැබේවා.